ගන්නෝරුව විවාහය ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක්


මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බව අධිකාරිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ බවද අධිකාරිය අද (22දා) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන් සමඟ ද මේ වන විට සාකච්ඡා කරන බවත් ඔවුහු පවසති.

vlcsnap-2017-09-21-14h10m30s168 copy vlcsnap-2017-09-21-14h11m03s12 copy



Recommended Articles