ගංතොට 19ක් අත්අඩංගුවට


ගාල්ල ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට අදාළව මේ වන විට සැකකරුවන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

ගිංතොට විදානගොඩ දී පසුගිය බ්‍රහස්පතින්දා (16දා) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මෙසේ දුරදිග ගොස් ඇත.

දින කිහිපයකට පෙර ක්‍රීඩා පිටියකදී තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එය දෙපිරිසක් අතර ගැටුමක් දක්වා වැඩි වී ඇත.

srilanka_police

 



Recommended Articles