ගංගාරාම නවම් පෙරහැර වෙනුවෙන් ගමනාගමන සීමා


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්නය මගින් වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහැර මංගල්‍යය හේතුවෙන් එය වීදි සංචාරය කරන අද(28දා) සහ හෙට(මාර්තු 01දා) දිනයන්හී මාර්ග කිහිපයක ගමනාගමනය පස්වරු 5 සිට සීමා කරනු ඇත.

ඒ සම්බන්ධ පොලිස් නිවේදනය පහතින් දැක්වෙයි.

Capture



Recommended Articles