කොළඹ ගංගාරම විහාරයේ නවම් පෙරහර අද(28දා) සහ හෙට (මාර්තු01දා) දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය අවට පැවැත්වේ.
දේශීය මෙන්ම විදේශීය අවධානයද වැඩි වශයෙන් දිනාගත් මෙම සංස්කෘතික මංගල්‍යයට අලි ඇතුන් පනස් දෙනෙකුට අධික ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය.