රුපියල් කෝටි 2ක් පමණ වටින හොරොයින් මත්කුඩු හා ගිනි අවියක් සමග දැනට මරණ දඬුවම නියම වී ඇති වෙලේ සුදාගේ ගෝලයේක් අත්අඩංගුවට පත්ව ඇත. පිළියන්දළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් තිබී ඇතැයි වාර්තා වෙයි.
කෝටි 2ක කුඩු සමග වෙලේ සුදාගේ ගෝලයෙක් අත්අඩංගුවට
Recommended Articles


