කොළඹ ට්‍රැෆික් අඩුකිරීමට සාකච්ඡා


කොළඹ නගරය තුළ පවතින අධික වාහන තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික පොලිස් කොමිසම සහ බස්නාහිර පළාත් පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් අතර අද (16දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

මේ සඳහා පසුගිය කාලයේ යම් යම් සැලසුම් ක්‍රියාක්මත කළත් එයද එතරම් සාර්ථක නොවීම නිසා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද වාර්තාවේ.

 



Recommended Articles