කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක්


රණවිරුවන් පාවාදෙන දේශීය යුද අපරාධ යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා හෙට (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තියට එරෙහිව සංවිධානය කළ සත්‍යග්‍රහයක් අද (04දා) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ විය. ජාතික සංවිධාන එකමුතුව මෙය සංවිධානය කර තිබේ. 

_KSR2295 _KSR2300 _KSR2304 _KSR2308 _KSR2319 _KSR2327 _KSR2333 _KSR2337 _KSR2347



Recommended Articles