කොටහේන අලුත් මාවත වැසෙයි


කොටහේන, අලුත් මාවතේ අලුතින් ජල නළ එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් එම මාර්ගයෙන් අද (22දා) සිට එළැඹෙන 25 දා දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ සඳහා පහත අයුරින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.

11763-road-closed-for-two-weeksCapture



Recommended Articles