කුකුළේ ගඟවාන් දොරටුවක් ඇරෙයි - අවධානයෙන් සිටින්න


කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් තවත් පැය කිහිපයක් ඇතුළත විවෘත කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ නිසා බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය ප්‍ර‘දේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසද එම මධ්‍යස්ථානයඉල්ලා සිටියි.



Recommended Articles