කිරිපිටි මිලත් වැඩිවෙයි


ග්‍රෑම් 400  කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් හා කිලෝග්‍රෑම් එකකකිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්ද වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව ඇනුමැතිය දී ඇත. මෙයින් ළඳරු කිරිපිටි පැකට්ටුවක මිල සඳහා කිසිම බලපෑමක් ඇති නොවෙයි.

 

 

515719931



Recommended Articles