කිරිපිටි කිලෝවක මිල රු 80කින් ඉහළට


කිරිපිටි කිලෝවක මිල රුපියල් 80කින් ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අවසර ලබාදී  තිබේ. මේ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40කින් ඉහළ නැංවෙනු ඇත. ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙසේ කිරිපිටි මිල ඉහළ නැංවීමට තිරණය කර තිබේ.

 

 

price hike



Recommended Articles