කෑගල්ල දිස්ත්‍රික්කයේ බලය පොදුජන පෙරමුණට


කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ඔවුන් සමස්ත ඡන්ද 249431ක් ලබාගෙන ඇති එක්සත් ජාතික පකෂය ඡන්ද 180579ක් ලබාගෙන ඇත. තෙවැනි ස්ථානය නිදහස් සන්ධානය ලබාගෙන ඇති අතර ඡන්ද 72029කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 20233ක් ලබාගෙන සිවුවැනි ස්ථානයට පත්ව ඇත.

අරණායක ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

යටියන්තොට ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

මාවනැල්ල ප්‍රාදේශීය සභාව - එක්සත් ජාතික පක්ෂය

ගලිගමුව ප්‍රාදේශීය සභාව  - පොදුජන පෙරමුණ

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

කෑගල්ල නගර සභාව - පොදුජන පෙරමුණ

වරකාපොළ ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

කෑගල්ල ප්‍රා දේශීය සභාව - පොදුජන පෙරමුණ

දැරණියගල ප්‍රා දේශීය සභාව - පොදුජන පෙරමුණ

දෙහිඕවිට ප්‍රාදේශීය සභාව - පොදුජන පෙරමුණ

රඹුක්කල ප්‍රාදේශීය සභාව -  පොදුජන පෙරමුණ

sri_lanka_podujana_peramuna

 



Recommended Articles