කැලණි සරසවිය සතියකට වැසේ


උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් අද (16දා) දහවල් 12.00 සිට සතියක කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ වසා දැමීමට තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරයි.

ඒ අනුව සියලු සිසුන්ට අද දහවල් 12න් පසු සියලු නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවද විශ්වවිද්‍යාල පරිපාලනය වැඩිදුරටත් පවසයි.



Recommended Articles