කැලණිය පැරණි දුම්රිය පාලම ඉදිකිරීමට සැලසුම්


Capture1881 වර්ෂයේ ඉදිකර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා යූරෝ මිලියන 9 ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළකර ඇත.

 

 



Recommended Articles