බොහෝදෙනෙකු අවධානය යොමු කර ඇති කැබිනට් මණ්ඩල සසංශෝධනය බොහෝදුරට ඉරිදා දිනයේදී සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. කැබිනට් හමුව අද(23) දිනයේදී සිදු වන බවට වාර්තා පළ වූවත් මේ වන විට වාර්තා වන්නේ එය ඉරිදා දිනයේදී සිදුවනු ඇති බවයි.
කැබිනට් සංශෝධනය ඉරිදා?
Recommended Articles


