කැබිනට් සංශෝධනය ඇරඹෙයි - රවී නෑ By රුවන් කාශ්‍යප // 2018 මැයි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැබිනට් සංශොධනය ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භවිය. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමිවෙනු ඇති බවට තොරතුරු වාර්තා වුවත් ඔහු ජනපති ලේකම් කාර්යාලයට පැමිණ නොමැත. Facebook Twitter Google+ Recommended Articles