කැබිනට් වෙනස හෙට By රුවන් කාශ්‍යප // 2018 අප්‍රේ 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අමාත්‍ය මනෝගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර පෙ.ව. 9.30ට සියලු ඇමතිවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles