කැබිනට් අමාත්‍යධුර 6ක් හිස්


විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අැමතිවරුන් අාණ්ඩුෙවන් ඉවත්වීමත් සමග කැබිනට් අමාත්‍යධුර හයක්, රාජ්‍ය හා  නියෝජ්‍ය අමාත්‍යධුර 9 හා නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව තිබේ.

ඒ අනුව ඉවත්වූ කැබිනට් අමාත්‍යවරුන්

දයාසිරි ජයසේකර - ක්‍රීඩා

ජොන් සෙනෙවිරත්න - කම්කරු හා සබරගමු සංවර්ධන

සුසිල් ප්‍රේම්ජයන්ත් - විද්‍යා හා තාක්ෂණ

අනුර ප්‍රියදර්ශන යාපා - ආපදා කළමණාකණ

එස්.බී. දිසානායක - සමෘද්ධි හා කඳුරට උරුමයන්

චන්දිම විරක්කොඩි - වෘත්තිය පුහුණු

තිලංග සුමතිපාල - නියෝජ්‍ය කතානායක

රාජ්‍ය අමාත්‍යවරුන් - ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ටී.බී. ඒකනායක

නියෝජ්‍ය අමාත්‍යවරුන් - සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත

SL-Parlyment-01



Recommended Articles