කහවත්තේ අවුරුදු 19ක තරුණියක් ඝාතනය කෙරෙයි


කහවත්ත, ඇන්දාන ප්‍රදේශයේදී අවුරුදු 19ක තරුණියක් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (24දා) මෙම  ඝාතනය සිදුව ඇත.

පොලීසියට ලැබුණ නිර්නාමික ඇමතුමක් මත පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම 26 හැවැරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles