කල්පිටිය අර්ධද්වීපයම අඳුරේ


කල්පිටිය අර්ධද්වීපයට ඊයේ (03දා) සවස සිට මේ දක්වාම විදුලිය විසන්ධි වී ඇත. මේ හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර එම ජනතාව කල්පිටිය - පාරවිල මාර්ගය කොයියවාඩිය විදුලි කාර්යාලය ඉදිරිපිටින් අවහිරකරමින් විරෝධතාවයක නිරත වී සිටියි.

කල්පිටිය කුමාරි කොට්ටහච්චි

Electricity-Company-of-Ghana-copy



Recommended Articles