කලගෙඩිහේන ගින්නෙන් කොළඹ නුවර පාරේ වාහන තදබදයක්


කොළඹ නුවර පාරේ තිහාරිය, කලගෙඩිහේන ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගින්නක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ තිහාරිය හා කලගෙඩිහේන ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් පවතී.

අද (25දා) දහවල් ගින්න ඇතිව තිබේ. එය මැඩ පැවැත්වීමට පොලීසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියි. ඉන්ධන හලට ඉන්ධන පිරවීම සඳහා පැමිණි බවුසරයක්ද ගිනිගෙන ඇත. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

 



Recommended Articles