කඹුරුපිටිය, පළොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. අද (01දා) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධියෙන් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කඹුරුපිටියේ පස් කන්දකට යට වී පුද්ගලයෙක් මරුට
Recommended Articles


