කතරගම 58කට ඇප


කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව  නිදහස් කර ඇත. සැකකරුවන් ඊයේ (21දා) අත්අඩංගුවට ගත් අතර ඊයේම ඇප ලබාදුන්නේය.

Capture

16 copy



Recommended Articles