කඩුවෙල වෙඩික්කරුවා පොලිස් දැලේ By චාමර සම්පත් // 2015 සැප් 25 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කඩුවෙල මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයේ පෙරේදා (23දා) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන සැකකරු දොම්පේ ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මේවනවිට දොම්පෙ පොලීසියට භාරදීතිබේ. Facebook Twitter Google+ Recommended Articles