අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව ඇති දැනට එක් මංතීරුවක පමණක් ගමනා ගමන කයටතු කරන කඩුවෙල - බියගම පාලම අලුත් වැඩිය කිරිම සඳහා වසා තබන බව පොලීසිය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට (25දා) උදෑසන 5.00 දක්වා පාලම වසා තැබෙනු ඇත.
ඡායාරූපය කඩුවෙල ආසිරි