කඩුගන්නා අනතුරින් සබරගමුව සරසවියේ කුලපති හිමියන් රෝහලේ


වීමෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමෙන් ප්‍රපාතයකට ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි.

අනතුරින් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුලු තිදෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වලින් සඳහන්වේ.

1 copy 2 copy 3 copy 4 (1) copy  6 copy 7 copy



Recommended Articles