ඔරුවක් පෙරළීමෙන් එකම පවුලේ 3ක් මරුට


මාතර අත්තුඩාවේදී ඔරුවක් පෙරළීමෙන් එකහ පවුලේ තිදෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ. අද (1දා) මෙම අනතුර සිදුවූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. මෙහිදී මව, පියා හා 14 හැවැරිදි දරුවෙකු මියගොස් ඇත. 



Recommended Articles