ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ගේ ඉල්ලීමෙන් පාර්ලිමේන්තුව නොසන්සුන්


අද (22දාට) යෙදී ඇති පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා වර්තමානයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳ විවාදයක් දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමත් සමග පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවක් ඇතව තිබේ.

SL-Parlyment 



Recommended Articles