ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙයි By . . // 2018 පෙබ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට කොළඹදී පැවැත්වෙමින් තිබේ. සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සාහාය දක්වන්නේද නැත්ද යන්න පිළිබඳව මෙන්ම තවත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles