ඒකාබද්ධයේ තවත් අයෙක් මෛත්‍රී සමීපයට


ඒකාබද්ධ විපක්ෂපාර්ශ්වය නියෝජනය කරන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සංජය හෙට්ටිගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව තිබේ.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මෙසේ තමා ඔහු සමග එක්වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. අද  (25දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඔහු ජනාධිවරයා හමු විය.

 

 

 



Recommended Articles