ඒකාබද්ධයෙන් අගමැතිට හා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්


th (3)ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට හා යපහාලන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන් ඒමට සූදානම් බව වාර්තා වෙයි.

එම විශ්වාසභංගය සකස් කිරීමේ කටයුතු මේ වන සිදුවෙමින් පවතින අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද හා හෙට යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව එය හෙට දිනයේදීම කතානායකවරයාට බාරදීමට සැලසුම්කර තිබේ.

 

 



Recommended Articles