එප්පාවල ගම්වාසීන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට විනය කියාමාර්ග


එප්පාලව, නල්ලමුද්‍රාව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානයේ හිමිනමක හා ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ගම්වාසීන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී ඇත.

පොලිස්පතිවරයා උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම නියෝගය ලබාදී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

pujith-jayasundara



Recommended Articles