එජාප සන්නිවේදන ලේකම් හරින් ප්‍රනාන්දු


එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම් ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහත් පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව මෙම පත්කිරීම සිදුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුව  මෙම පත්කිරීම අනුමත කර ඇත.

Harin-Fernando



Recommended Articles