එජාප ප්‍රතිසංවිධානය 08 සහ09 දිනවල


පත්කර ඇති කමිටු වාර්තා සැලකිල්ලට ගනිමින් තරුණ නායකයන්ට පෙරට ඒමේ අවස්ථාව ලබාදීමේ ප්‍රතිසංවිධානයක් එළඹෙන 08 හා 09 යන දිනවලඑක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිදහස් කළේය. නියෝජ්‍ය මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Akila-Viraj-Kariyawasam 01

 



Recommended Articles