එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් By . . // 2018 මැයි 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකුම බඳවා ගැනීමට පක්ෂය තිරණය කර ඇත. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (31දා) පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම පත්කිරීම් සිදුකිරිමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles