එජාපයේ විශ්වාසභංග ඉවත් කරගන්නැයි අගමැති කියයි


එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනා ඉවත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය දුන් නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 16කට එරෙහිව ඔවුන් මෙම විශ්වාසභංග ගෙන ඒමට නියමිතව තිබුණි.

 

conference-lankan-colombo-minister-wickremesinghe-looks-during_604537aa-22a3-11e8-81db-e6399ce35310



Recommended Articles