එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අභාවප්‍රාප්ත වේ


එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වූ අතර 2004 වසර දක්වා එම ධූරයේ කටයුතු කර ඇත.



Recommended Articles