උසස්පෙළ ප්‍රතිඵල 28 දා By . . // 2017 දෙසැ 21 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගෝස්තු මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන 28 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වැඩබලන විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles