උපෙළට අයදුම්පත්‍ර බාරගැනීම 23දා අවසන්


මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට අයදුම්පත් භාරගැනීම මෙම මස 23 වන දිනෙන් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා පාසල් අයදුම්කරුවන් විදුහල්පති මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් එදිනට හෝ එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් යොමු කළ යුතු බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

ex_2333a

 



Recommended Articles