උදයංග වීරතුංගත් අත්අඩංගුවට


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඇමෙරිකාවට ගමන් කරමින් සිටින විට ගුවන්තොටුපොළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඩුබායි පොලීසියට බාරදීමට නියමිත බව වාර්තා වෙයි.

image_1517718937-676bf867f6



Recommended Articles