උතුරුමැද තවත් ඇමති වෙනසක්


උතුරු මැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට සන්ධාන මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ඉදිරියේ අද (17දා) දිවුරුම් දුන්නේය.

 

 



Recommended Articles