උත්සවය විනාඩි 10 වියදම ලක්ෂ 65


රාජ්‍ය ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට විනාඩි 10ක කාලයක් ගත වී ඇතත් ඒ සඳහා ලක්ෂ 65ක මුදලක් වැය කර තිබෙන බව වාර්තා වෙයි.

චීන රජයේ ආධාර මත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය. අරාධනාපත්‍ර මුද්‍රණය, උත්සව සංවිධාන කටයුතු හා උතසව සභාව වෙනුවෙන් මෙම මුදල වියදම් කර තිබේ.

දයාසීලි ලියනගේ



Recommended Articles