හෙට (03දා) දිවයිනේ උතුර, උතුරු මැද, හා නැගෙනිර පළාත්වල බොහෝ ස්ථානවල හා වයඹ හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තෙට දිස්ත්‍රිකවලත් අවධානය යොමුකළ යුතු මට්ටමක උණුසුම් කාලගුණයක් හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පැවැතියි හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පස්වරුවේ ඔවුන් මෙම නිවේදනය නිකුත් කළේය.
උණුසුම් කාලගුණයක් අවධානයෙන් ඉන්න
Recommended Articles



