ඉවත්කළ නියෝජ්‍ය ඇමති ඒකාබද්ධ විපක්ෂයට


Captureතැපැල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතය. මීට පෙර සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතාද පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්විය.

 



Recommended Articles