ඉන්දියාව ලකුණු 13ට කඩුලු දෙකයි


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාර දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 13ක් රුස්කරගෙන සිටිති.

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළේය. තරගාවලියේ මේ දක්වා පැවැති තරග 2ම ජයග්‍රහනය කළ දකුණු අප්‍රිකානුවන් මේවන විටත් තරගාවලියේ ශූරතාව හිමිකරගෙන අවසන්.

South Africa



Recommended Articles