ඉතිහාසයේ පළමුවරට බස්නාහිර වැය ශීර්ෂයක් පරදී


බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැයේ සෞඛ්‍ය ඇතුළු විෂයන් 6ක් සඳහා වන වැය ශීර්ෂ අද (22) පරාජයට පත්විය. බස්නාහිර පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පරාජය වූ මුල්ම අවස්ථාව මෙය බව වාර්ථාවේ. ඒ බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ඉදිරිපත් කැරුණු වැය ශීර්ෂයට සන්ධානයේම පිරිසක් විරුද්ධව ඡන්දය දුන් බැවිනි. මෙම අයවැයට එක්සත් ජාතික පක්ෂය පක්ෂව ඡන්දය දුන් අතර පක්ෂව ඡන්ද 23ක් ද, විපක්ෂව ඡන්ද 45ක් ද ලැබිණි.



Recommended Articles