ඇවන්ට්ගාඩ් සිදුවිමට හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙක් අත්අඩංගුවට


ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු මෙහෙයුම් කළමනාකරුවෙක් වෙන කැළණියේ පදිංචි අවුරුදු 43ක් වූ නිලුපුල් ද කොස්තා නම් හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

arres



Recommended Articles