ඇඹිලිපිටිය සිදුවීමෙන් පසු ඇඹිලිපිටිය පොලීසිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බියට පත්ව ඇති පොලීසිය රාත්‍රී මුර සංචාර නොකරන බවද ඔහු කීය.
ඒ හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් තුනක් සොරුන් විසින් කොල්ලකා ඇතැයිද, වෛද්‍යවරියක දූෂණය වී ඇතැයිද ඔහු කීය.

