ඇපල් උසාවියේ තීන්දුව පිළි නොගනියි - ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්


රෝගීන්ගේ සුබ සිද්ධිය සළකා බලමින් අභියාධිකරණය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරන බවත් එම තින්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවත් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවැසීය.

වෛද්‍ය සභාවේ රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කිසිලෙසකින්වත් අඩු කිරීමට අඩුකිරීමට ඉඩ නොදෙන බවත් ඔශු පැවැසීය.



Recommended Articles