නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටිනවා


අගෝස්තු 17 වනදා බිහිවන නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනහමුවක් අමතමින් පැවසීය. එබැවින් කිසිවෙකු ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බවත් ඒ වෙනකිසිවකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ  ජනහමුවකට එක්වෙමිනි.



Recommended Articles